Monday, December 6, 2010

කුමාරයා සින්ඩරෙල්ලා ට නොකී කව

සින්ඩරෙල්ලා
උඹේ සපත්තුව පැටලිලා
මගේ පය ලෙස්සලා
පඩිපෙලේ පෙරළුනා


හොඳ වෙලාවට මගේ
උල ඇනුනෙ නෑ ඇඟේ
එහෙමනම් මං උඹව
තියන් නෑ ගෑනියේ.......

2 comments:

Writer3744186549 said...

ඇත්තටම මෙහෙම කිව්වද ?

ඇට්ටේරියා said...

කියලා නම් නෑ. ඒත් ඒ කාරණාව හිතේ තියාගෙන තමා සපත්තුවේ අයිතිකාරිව හොයලා තියෙන්නේ.... :D

Post a Comment