Tuesday, October 19, 2010

ලස්සන සමණළයෝ කොහෙන්ද ඔය පාට
ඇයි බොල වන බඹරෝ තොට මොකටද ඒක?
නෑ මං නිකං ඇහුවෙ කිණ්ඩියටත් එක්ක
පලයන් වන බඹරෝ මගෙන් මුකුත් නාහ !

6 comments:

said...

එළ
බ්ලොග් ලියවිල්ලට මගෙන් සුභ පැතුම්

චමිදේවා said...

ෆට්ටනේ....
ඔහොම යන් ඔහොම යන්.....

අහිංසකි said...

මරු

ඇට්ටේරියා said...

බොහෝම ස්තූතියි හැමෝටම!!!!

Anonymous said...

හයියෝ මුගේ පටන් ගැන්ම... එල එල, ඇස්වහ කටවහ යන්නත් එක්ක නියමයි.

Anonymous said...

කියල වැඩක් නෑ... පට්ට :D

Post a Comment